ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.   "ඉගෙනුමට මුල් තැන"  - පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරුමැද පළාත.
මුල් පිටුව
8th, January, 2026
පළාත් පාසල්වල පුරප්පාඩුව පවත්නා විදුහල්පති තනතුරු සඳහා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කිරීම
උතුරු මැද පළාතේ පළාත් පාසල්වල විදුහල්පති තනතුරු පුරප්පාඩුව පවතින 1AB, 1C, Type 2 හා Type 3 යන වර්ගීකරණයට අයත් පාසල් 418 ක් සඳහා උතුරු මැද පළාත් පාසල්වල සේවයේ නියතු ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් වෙතින් 2025.03.05 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

උපදෙස් ලිපිය (බාගත කර ගන්න)

අයදුම්පත

ලකුණු දීමේ පරිපාටිය

පුරප්පාඩු ලේඛණය

NCP ------- Provincial Department of Education - NCP ------ 2025-02-16