ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.   "ඉගෙනුමට මුල් තැන"  -  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත.
අමුත්තන් 2 ක් නරඹමින් සිටියි.
මුල් පිටුව
පාලන අංශය
සංවර්ධන අංශය
සැලසුම් අංශය
ගිණුම් අංශය
විභාග අංශය
පාසල් ගොඩනැගිලි අංශය
තොරතුරු තාක්‍ෂණ ඒකකය
සම්බන්ධතාව
1645485
Username

Education Departmnet North central Province
අංශ ප්‍රධානී
එච්.එම්.ටී.එස්. හේරත් මිය

සැලසුම් අංශය
දුරකථනය 025-2225222
පැක්ස් 025-2225222
විද්‍යුත් ලිපිනය ncpedpl@yahoo.com
අංශ ප්‍රධාන හා නිලධාරීන්
නම
තනතුර
එච්.එම්.ටී.එස්. හේරත් මිය නියොජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ - සැලසුම්
   
කාර්යය මණ්ඩලය
එස්.කේ. පරණවිතාරණ මිය සංවර්ධන නිළධාරී
ජේ.එම්.ඒ.එස්.කේ. වැලිවිට මිය රසායනාගාර සහකාර
ඒ.අයි වික්‍රමනායක මිය කාර්යාල කාර්යය සහයක
ඩබ්.ඩි.එම්.ප්‍රියදර්ශණී  මිය රසායනාගාර සහකාර
ප්‍රධාන කාර්යභාරය
  • වාර්ෂික හා මධ්‍ය කාලීන සැලසුම් සකස් කිරිම

  • මානව හා භෞතික සම්පත් තොරතුරු රැස්කිරිම හා යාවත් කාලීන කිරිම

  • සමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ අදාළ සියළු කටයුතු (GEMP)

  • ජාතික පාසල් වටා ඒකරාශි පොකුරු පාසල් පද්ධතිය නිර්මාණය කිරිම

  • මධ්‍යම රජයේ ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති වලට අදාල කටයුතු

  • වාර්ෂික ක්‍රියාකාරි සැලසුමට අනුව ක්‍රියාත්මික වැඩසටහන් අධීක්ෂණය හා නියාමනය හා පසුවිපරම